කිමිදුම්කරුවන් දුටු අමුතු මාළුවා කිමිඳුම්කරුවන් කණ්ඩායමකට හමුවුණු අමුතු මාළුවකුගේ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් නාළිකා ඔස්සේත් දකින්න ලැබේ. 20 July 2023
මහ මැතිවරණයක් ඉල්ලා බංග්ලාදේශයේ විරෝධතා දිනෙන් දින ප්‍රමාද වන මහ මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි බල කරමින්, අගමැතිනී ශීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. 19 July 2023
කිරි විෂ වෙලා දරුවෝ මැරිලා පාකිස්තානයේ විෂ කිරි පානය කිරීමෙන් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි. මරණ වාර්තා වන්නේ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයෙනි. 19 July 2023
කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්: ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි කෘත්‍රිම බුද්ධියෙන් මනුෂ්‍ය වර්ගයාට සහ ලෝකයට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. 19 July 2023
ටජ් මහලට වතුර දාලා මහ වැසි හේතුවෙන් යමුනා නදිය පිටාර ගැලීමත් සමඟ ලෝක උරුමයක් සහ පුදුමයක් මෙන්ම, දෙස් විදෙස් සංචාරක ආකර්ශණයක් ලෙස ද සැලකෙන ‘ටාජ් මහල’ පිහිටි භූමිය ද ජලයෙන් යටවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 19 July 2023
ඇමෙරිකන් සොල්දාදුවෙක් උතුරු කොරියාවට පැනලා දකුණු කොරියානු දේශසීමා හරහා උතුරු කොරියාවට ඇතුළු වුණු ඇමෙරිකන් සොල්දාදුවකු උතුරු කොරියානු හමුදාව අත්අඩංගුවට පත්විය. 19 July 2023
චීනයත් උණුසුම් චීන මාධ්‍ය වාර්තා සඳහන් කළේ අධික උණුසුම හේතුවෙන් මිලියන ගණනක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවය. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් වැඩිවනු ඇති බව කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබේ. 18 July 2023
ඇල්සයිමර්වලට ඔසුවක් මතකය ක්‍රමයෙන් අඩපණ කරන ඇල්සයිමර් රෝගයට, ප්‍රතිකාර ලෙස ඩොනනෙමැබ් (Donanemab) නමින් නව ඖෂධයක් නිපදවීමට ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් සමත් වී ඇතැයි පැවැසෙයි. 18 July 2023
මෝදිට අභියෝග කරන්න විපක්ෂය සැරැසෙයි ලබන 2024 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝග කිරීම සඳහා කොංග්රස් පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට සූදානම් වෙමින් සිටී. 18 July 2023
තුර්කි ජනපති සෞදියේ ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට ලබා ගනිමින් තුර්කියේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බව පැවැසෙයි. 18 July 2023
පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’ පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’ ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එක් රටකින්, ‘කුරුලු උණ’ ආසාදිත බළලුන් මෙසේ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 18 July 2023
‘ටයිටන්’ සබ්මැරීනය ගැන චිත්‍රපටයක් හදන්නේ නෑ ‘ඕෂන්ගේට්’ සමාගමේ, ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහසක් තමන්ට නැතැයි සම්මානනීය හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරන් අවධාරණය කර තිබේ. 17 July 2023
දකුණු කොරියාවෙන් යුක්රේනයට මුදල් ආධාර රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය පළ කරන බව තහවුරු කරමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෝල් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 17 July 2023
උමං මාර්ගයක් හිටිහැටියේ ජලයෙන් යටවෙයි ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, දකුණු කොරියාවේ චියොංග්ජු නගරයේ රථවාහන පිරුණු උමං මාර්ගයක් හිටිහැටියේ හටගත් ජල ගැලීමකින් යටවිය. 17 July 2023
‘වැග්නර්’ කුලී හේවායන්ට අලුත් ලොක්කෙක් රුසියන් රජයට සහ හමුදාවට විරුද්ධ වෙමින්, කැරැල්ලක් මෙහෙයවූ එරට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියට නව නායකයකු පත් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වෙයි. 17 July 2023
ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’ ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. 17 July 2023
ඩොලර් වෙනුවට රුපියල් ඇමෙරිකන් ඩොලර් වෙනුවට, ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවට අනුව, ඉන්දීය රජයට ගනුදෙනු වියදම් කපා හැරීමට ද හේතුවක් වනු ඇතැයි පැවැසෙයි. 15 July 2023
ඉන්දීය රොකට්ටුව සඳට යයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (14) සවස 2.35 ට ආරම්භ විය. 14 July 2023
ඉලොන් මස්ක්ගෙන් අලුත් කෘත්‍රිම බුද්ධියක් ලොව බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්, එක්ස් ඒ.අයි. නමින් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ නව ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 July 2023
ධවල මන්දිරය අසල කලබලයක් ධවල මන්දිරය අසල වාහන පරීක්ෂා කරන මුර කපොල්ලකදී, නවත්වන්නැයි අණ කළ මෝටර් රථයක්, අණ නොතකා, පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු යට කළ බව වාර්තා වේ. එයින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 13 July 2023
ප්‍රංශ ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා මෝදි ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ හෙට (14) ට යෙදී තිබේ. ප්‍රංශයේ පැරිස් අගනුවර ‘බැස්ටීල් දින’ සැමරුමක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. 13 July 2023
අයි.එම්.එෆ් ණය පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි. 13 July 2023
බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට පවුම් මිලියන 50 ක ආධාර රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. 12 July 2023
උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවමින්, දකුණු කොරියාවට සහ ජපානයට අනතුරක් වන ආකාරයට දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. 12 July 2023
බෙංගාල මැතිවරණයෙන් ත්‍රිණමූල් කොංග්‍රසයට ජය ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ගම්සභා, නගරසභා සහ දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වුණු ‘පංචයාත්’ මැතිවරණයෙන්, පාලක ත්‍රිණමූල් කොංග්රස් පක්ෂයට බලය තහවුරු කර ගැනීමට හැකිවිය. 12 July 2023
යුක්රේනයට දැන්ම සාමාජිකත්වය දෙන්න බෑ යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය දෙන දවස දැන්ම කීමට නොහැකි යැයි ‘නේටෝ’ සාමාජික රටවල් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පවසා ඇත. 12 July 2023
ජපානයේ මහ වැසි ජපානයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් හය දෙනකු මියගිය බවත්, තවත් තිදෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. 11 July 2023
කණ්ණාඩියක් වැනි ග්‍රහයෙක් හමුවෙලා ආලෝක වර්ෂ 264 ක් ඈතින් කණ්ණාඩියක් වැනි දිලිසෙන ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇත. 11 July 2023
‘නේටෝ’ මහ සමුළුව ඇරැඹේ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුව ලිතුවේනියාවේ විලිනියුස් නුවරදී ආරම්භ විය. නේටෝ සංවිධානයට අයත් සාමාජික රටවල් ගණන 31 කි. 11 July 2023
සංචාරක හෙලිකොප්ටරයක් නේපාලයේ අනතුරේ විදෙස් සංචාරකයන් රැගෙන පියාසර කරන්න වූ හෙලිකොප්ටරයක්, නේපාලයේ එවරස්ට් ශිඛරයට කන්දට නුදුරින් පිහිටි තවක් කන්දක හැපී විනාශ විය. 11 July 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026