රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළහ.
මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට හානි සිදුවිණි. යුද නෞකාව පෙරළා පහර දී එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීය. යුද නෞකවට හෝ එහි සිටි ඇමෙරිකන් සෙබළුන්ට හෝ අනතුරක් සිදු නොවිණි. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. ලැබූන්’ යුද නෞකාවටය.
හවුති සටන්කාමීන්, ඇමෙරිකන් නෞකා ඉලක්ක කර ගනිමින් මෙසේ පහර දුන්නේ, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එක් වී, යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිචාර දක්වමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර
Prabha Tuesday, 16 January 2024 02:36 PM
දැන් අපේ නාවික යාත්‍රා වල ඔය ප්‍රති මිසයිල තියනවද ?
නිහාල් Tuesday, 16 January 2024 09:33 PM
ඇඳි වස්තරෙත් නැතුව එන්න වෙන්නේ. එහෙම ආවොත් එකත් ලොකු දෙයක්.