
බ්‍රිතානයේ තෙවැනි චාල්ස් රජු ට සැත්කමක් කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සැත්කම සිදුවන්නේ, චාල්ස් රජුගේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහාය.
75 හැවිරිදි චාල්ස් රජුට සැත්කමින් පසු දින කීපයක් විවේකීයව සිටීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් උපුටා දක්වමින් බකිංහැම් මාලිගය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd