IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි

ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන හමුදාව, ඊයේ (18) ඉරානයේ බෙදුම්වාදීන්ගේ කඳවුරු කිහිපයකට පහර දුන්නේය.

එසේ පහර දීමට පෙර, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්තාන රජය, එරට ඉරාන තානාපති කැඳවා ප්‍රශ්න කළ බව ද වාර්තා විය.

ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පහර දුන්නේ, පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෙදුම්වාදී ‘ජයිෂ් අල් අඞ්ල්’ නමැති ජිහාද් සටන්කාමීන්ගේ කඳවුරු දෙකකටය.

බලුකිස්තානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන රජය, ඉරානයට දොස් පවරමින් පවසා ඇත්තේ, ඉරානයට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවය. ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය සහ පාකිස්තානය අසල්වැසි රටවල්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site