
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කලාපීය සහ ගෝලීය අර්බුද සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වුණු බව පැවැසෙයි.
ඉන්දියාව සහ රුසියාව අතරේ ඇති උපායමාර්ගික හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි ද පුටින්ගේත්, මෝදිගේත් අවධානය යොමු විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd