
වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති.
මෙම වයිරසය හමුවී ඇත්තේ තායිලන්ත ගොවීන්, කුඹුරුවල පොහොර ලෙස භාවිතයට ගන්නා වවුල් වසුරු (ගුවානෝ) එක්රැස් කරන ලෙනක වාසය කරන වවුලන් අතරිනි.
කොවිඩ් 19 කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ තායිලන්ත විද්‍යාඥයන් එරට වවුලන් අතරේ ව්‍යාප්තවන වයිරස ගැන අවධානයෙන් පසුවෙයි. මෙම නව වයිරසය හමුවූයේ එහෙයිනි.
කොවිඩ් 19 කොරෝනා වයිරසය වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි අනුමාන කෙරේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට නම් ඔය වවුල් වසන්ගතේට හොඳට පුරුදු වෙලා ඉන්නේ .චන්දේ ලඟයි නේ
බැයිද අපිට ඔය වවුල් වසුරු ටිකක් දෙන්න? හොඳ නමක් දාල පාර්ලිමේන්තුවේ ඔක්කොටම කවන්න!!!