IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ

යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

හවුති සටන්කාමීන් ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.

යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ

Bamunuarachchi Friday, 19 January 2024 11:58 AM

ඉස්ලාමීය ත්‍රස්තයෝ කියන එක වඩාත් උචිතයි. අපි ලංකාවේ කියන්නේ මුස්ලිම් ත්‍රස්තයෝ කියලා.

:       19       18

MarsipalaFriday, 19 January 2024 01:53 PM

Bamunu Arachchila බෞද්ධ ත්‍රස්තවාදියෝ තමයි - තමන්ගේ ජාතිවාදයටයි ,ආගම්වාදයටයි - ඉස්ලාම් ආගම පාලි නෑ නේද

:       9       15

Back Friday, 19 January 2024 04:38 PM

මොනවා වුණත් ගැලපෙන නමක් දාල තියෙනවා. බමුණු මීටවඩා GEOPOLITICS ගැන දැනගත්තා නම් මේ වගේ පෝස්ට් දාන්නේ නැහැ...

:       1       9

NaushiSaturday, 20 January 2024 08:04 PM

තවත් එක් ඊ ර් ෂි යා කාර ජාතිවදියෙක් කතාකරයි

:       0       0

T.A.Amin Friday, 19 January 2024 01:52 PM

උඹලාගේ ගෑණු ගිහින් වැඩ කරන්නේ ත්‍රස්තයන්ගේ ගෙවල් වල .උඹලා ඒ එවන සල්ලි වලින් මෙහේ කනවා බොනවා

:       9       25

Bamunuarachchi Saturday, 20 January 2024 03:48 AM

කොහෙද මිනිහෝ බෞද්ධ ත්‍රස්තවාදියෝ ඉන්නේ සිංහල යාට කොහෙද ජාති වාදයක්. ත්‍රිපිටකයේ කියලා නැහැ මුළුලෝකේම බෞද්ධ කරන්න එතකොට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මුස්ලිම් ආගම කියනවා මුළු ලෝකෙම මුස්ලිම් කරන්න. එසේ කරන අය ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසයි හම්බයො හාවුන් වගේ පැටව් හදන්නේ.. සිංහල අපි අපේ රට දෙමළගෙන් රැක ගන්න ඉදිරිපත් උනේ ක්‍රි :පුර්ව 235 සිට එදා දුටුගැමුණු රජු ඒටික නොකලානම් අද අපි සුබ්බරමනියම්, සින්න ලිංගම් ලා. අව්රුදු 1505 සිට 1948 වෙනකම් පාලනය කරපු පුරුතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි නම් ගත්ත සිංහල යෝ සුබ්‍රමනියම්, සින්නලිංගම් ලා නොවී තියෙයිද? සිහලයාගේ ජාතිවාදය මුළු රටම සිංහල කරන්න නොවෙයි දෙමළාගෙන් රට රැක ගන්න. සිංහල ජාතිවාඩියෝ සිංහල පරදේශ් වලින් දෙමලා එලවන්නේ නැහැ, නමුත් දෙමලා සිංහල යින් යාපානෙන් එලෙව්වා. නොදන්න මගුල් කථා නොකර හිටපන් Mrisipaala

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site