ඇමෙරිකාවේ ජනපද කීපයකට ප්‍රචණ්ඩ හිම කුණාටුවක බලපෑම් එල්ල වී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 90 ක් වාර්තා වෙයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ටෙනිසී ජනපදයෙනි.
හිම කුණාටු හේතුවෙන් බලපෑමට ලක්වුණු ජනපදවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගුවන් ගමන් ඇතුළු සෙසු ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබේ. දස දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ද වාර්තා වේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවට හිම කුණාටුවක් කඩා වදී