
ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. වත්මන් ජනාධිපති ඩිමොක්‍රික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර, ප්‍රතිවාදියා ලෙස රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් වෙයි.
ඇමෙරිකන් මාධ්‍ය, ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, ජනමත සමීක්ෂණ පවත්වන අතර, එම සමීක්ෂණ අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනින් ජෝ බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd