
බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපයේ, දියාගෝ ගාර්ෂියා දූපතේ දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැනක් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් හමුදා එක් වී, පවත්වාගෙන යන කඳවුරක් දියාගෝ ගාර්ෂියා දූපතේ ඇත.
ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් බොහෝ දෙනකු වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම කඳවුරේ රඳවනු ලැබ සිටිති.
එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම දූපතේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර, ඔවුන් තීරණය කර ඇත්තේ, දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැනක් නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd