ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 04 August 2023
සාමකතාවලට ඉන්දියාවට ඇරැයුම් රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට සෞදි අරාබිය මැදිහත් වී සිටින අතර, ලෝක නායකයන් එක් කර ගනිමින් සෞදිය පවත්වන සාම සමුළුවට සහභාගී වන්නැයි ඉන්දියාවට ද ඇරැයුම් ලැබී ඇත. 03 August 2023
ෆ්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයට පැමිණෙයි ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ ලිස්බන් නුවරට පැමිණියේය. ඒ, තරුණ කතෝලිකයන්ගේ ගෝලීය සමුළුව ලිස්බන් නුවර පැවැත්වෙන අතර පාප්තුමන් පෘතුගාලයට පැමිණියේ ඊට සහභාගී වීමටය. 03 August 2023
බ්‍රසීලයේ අවි ගැටුමකින් නව දෙනෙක් මියයති බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර අපරාධ කල්ලි සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අතරේ දරුණු අවි ගැටුමක් සිදුවිය. 03 August 2023
කැනඩා අගමැතිගේ විවාහය අවසන් වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. 03 August 2023
වසර 140 කින් චීනයට වාර්තාගත වර්ෂාපතනයක් වසර 140 කින් පසු චීනයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ සුළි කුණාටු දෙකක් චීනයට කඩා වැදීම නිසාය. 02 August 2023
චීන විදෙස් ඇමතිට ඇමෙරිකාවෙන් ඇරැයුමක් සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට එන්නැයි චීන විදේශ ඇමැති වැංග් ඊ ට ඇමෙරිකාව නිල වශයෙන් ඇරැයුම් කර ඇත. 02 August 2023
උණුසුම වැඩියි: ඉරානයට නිවාඩු රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි. 02 August 2023
ඉන්දියාව සමඟ සාකච්ඡාවට සූදානම් දේශසීමා අර්බුදය ඇතුළු අනෙකුත් අර්බුද සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි. 02 August 2023
නයිගර් කුමන්ත්‍රණය පසුපස රුසියාව - යුක්රේනයෙන් චෝදනා නයිගර් රාජ්‍යයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය පසුපස රුසියාව සිටින බවට චෝදනා එල්ල වෙයි. මෙම චෝදනා එල්ල කරන්නේ යුක්රේනයයි. 02 August 2023
ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය 02 August 2023
අධිවේගී මාර්ගයක දොඹකරයක් කඩා වැටිලා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක, ඉදිකිරීම් කටයුතු සිදුවන අතරතුරේ දොඹකරයක් කඩා වැටීමෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 01 August 2023
නවදිල්ලි පොලිසියට වෙඩි ඉන්දියවේ නව දිල්ලි නුවර ආගමික පෙරහරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා වේ. වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීහු 7 දෙනෙක් තුවාල ලැබූහ. 01 August 2023
තලේබාන් අන්තවාදීහු සංගීත භාණ්ඩ ගිනි තබති ඇෆ්ගනිත්තානයේ හේරත් පළාතේ තලේබාන් අන්තවාදීන් සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. 01 August 2023
ඇමෙරිකන් නළු පෝල් රියුබන්ස් සමුගනී 1980 දශකයේ, රූපවාහිනියෙන් මෙන්ම රිදී තිරයෙන් ද ‘පී වී හර්මන්’ නමැති පඟසන චරිතයට පණ පෙවූ ඇමෙරිකන් රංගන ශිල්පී පෝල් රියුබන්ස් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 70 කි. 01 August 2023
ඉන්දියාවේ මගී දුම්රියක වෙඩි තැබීමක් ඉන්දියාවේ මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ ජායිපූර් නුවර සිට මුම්බායි නුවර තෙක් ධාවනය වෙමින් තිබූ මගී දුම්රියේය. 31 July 2023
රන්වීර්-ආලියාගේ චිත්‍රපටය ‘හිට්’ එකක් රංවීර් සිං සහ ආලියා භාත් රංගනයෙන් දායක වන ‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ බොලිවුඩ් සිනමා පටය වාර්තා අලුත් කිරීමට සමත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 31 July 2023
චීනයට ප්රචණ්ඩ සුළි කුණාටුවක් චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවර අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ 31,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. 31 July 2023
ෂාරුක් ඛාන් - ලියනාඩෝ ඩිකැප්රියෝ එකම සිනමා පටයක බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස තමත් තවමත් බැහැර කර නැතැයි ප්‍රවීණ හොලිවුඞ් සිනමාකරු මාර්ටින් සාර්කෝසේසි පවසා තිබේ. 31 July 2023
දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක් වයඹ දිග පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැලියකට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි. 30 July 2023
දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවුණු පිපිරීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරුමෙන් ගිනිකෙළි ගබඩාව මුළුමනින්ම විනාශ විය. 30 July 2023
යුක්රේනයට සමඟ සාම සාකච්ඡාවට සූදානම් ඕනෑම වේලාවක, යුක්රේන රජය සමඟ සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන් සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. 30 July 2023
මැරුණු චන්ද්‍රිකාව මූදට ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ. 29 July 2023
කෘත්‍රිම බුද්ධියන් හැදූ නිවේදිකාව ‘ලීසා’ පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි. මේ වනවිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ යන නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත. 28 July 2023
ඉතාලි අගමැතිනිය ජෝ බයිඩන් හමුවෙයි ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉතාලි අගමැතිනී ජෝර්ජියා මොලෝනී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය. 28 July 2023
ඇමෙරිකන් ආරක්ෂක උපදේශක සෞදි අරාබියේ ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සෞදියේ ජෙඩා නුවරට පැමිණ සිටී. ධවල මන්දිරය වාර්තා කළේ ජේක් සලිවාන් සහ සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ හමුවක් පැවැත්වුණු බවය. 28 July 2023
‘ඩොක්සුරී’ කුණාටුව චීනයට කඩාවදී සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල සිටි දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි. 28 July 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026