
මාලදිවයින පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක් සිදුවිය. ඒ, මාලදිවයින නව ජනාධිපති මොහ්මද් මුයිසුගේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා ඡන්ද විමසුමක් පැවැත්වෙද්දී විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාගර්භයට පිවිසීමට පාලක පක්ෂය අවසර නොදුන් බැවිනි.
මොහ්මද් මුයිසු නියෝජනය කරන්නේ, ප්‍රගතශීලී පක්ෂයයි. ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් බව පැවැසෙයි. මොහ්මද් මුයිසු ජනාධිපති ධුරයට පත්වූයේ පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd