IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක්

චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර ඇත.

ඒ, චීනයේ සිටිද්දී, චීනයට එරෙහිව ඔත්තු බැලූ බවට චෝදනා නගමින්, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් නමැති මහාචාර්යවරයා එම චෝදනාවලට වරදකරු කරමිණි.

ඔත්තු බැලූ බවට චෝදනා කරමින් චීන බලධාරීන්, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් අත්අඩංගුවට ගත්තේ මීට වසර පහකට පෙරය.

එල්ල වන සියලු චෝදනා ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් ප්‍රතික්ෂේප කර තිබේ. ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් කතුවරයකු මෙන්ම, චීන දේශපාලන කටයුතු සම්බන්ධ විද්වතෙකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක්

ලුම්බිණි Monday, 05 February 2024 12:29 PM

අයියෝ අපි එදා ඉඳලම දුන්නේ අත් හිටවූ මරණ දඬුවම්නේ...!

:       3       6

Anura Fernando Tuesday, 06 February 2024 10:27 AM

ඇයි තව අත්හිටවූ සිර දඬුවම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site