
මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය.
රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු රජයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වනවා කියන්නේ, ඉක්මණින් ගෙදර යනවයි කියන එකයි. මෙහෙනම් එහෙමයි, එහෙත් එහෙමද?
අයියෝ ..අපේ පිනාට උත්සවේ කියලා නැද්ද ?
අපටත් අන්දරේ වෙනුවට ළඟදීම අලුත් රජෙක් ලැබෙනවා
එහෙම වෙන්නෙ කොහොමද මැලේසියාව කියන්නෙ ආසියාවෙ ආශ්චර්ය්‍යය නෙවෙයි කියල දන්නෙ නැද්ද.