
යුක්රේන නැගෙනහිර පළාත්වල රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින්, යුක්රේන හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 20 දෙනකු මියගොස් ඇති බවත් රුසියාව පවසයි.
නැගෙනහිර රුසියාවේ බොහෝ දෙනකු රුසියන් බස කතා කරන යුක්රේන වැසියන් වන අතර, යුක්රේන හමුදා ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ එසේ රුසියන් බස කතා කරන වැසියන් 20 දෙනෙකි.
සිවිල් වැසියන් මියගියේ ලයිසිචෑන්ස්ක් නගරයට එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකිනි. ප්‍රහාරයට හසුවීමෙන් තවත් සිවිල් වැසියන් 10 දෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd