IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


චීනය තායිවානය අල්ලා ගැනීමේ සූදානමක්

ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි  ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් විර්මාණය විය හැකි යැයි ද පැවැසෙයි.

1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි  දක්ෂිණාංශික රජයේ නායකයන් පලා ගියේ තායිවානයටය. අද වෙනම පාලනයක් පැවැතියත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ට අයත් කොටසක් යැයි චීනය විශ්වාස කරයි. තායිවානය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය.



අදහස් (4)

චීනය තායිවානය අල්ලා ගැනීමේ සූදානමක්

ravin Thursday, 01 February 2024 04:31 PM

යුද්ධ උපකල්පනය කරනවාලු .තම රටේ යුධ ආයුධ විකිණීම වැඩි වෙලාලු ?ඊට පස්සේ යුද්ධය .දුක් විඳින්නේ ?ලාභ ලැබෙන්නේ ?ඔන්න ලෝක ත්‍රස්තවාදය

:       0       4

චී පින් පින් Thursday, 01 February 2024 05:08 PM

ලංකාවනම් චීනයි - ඉන්දියාවයි හවුලට අල්ලගෙනයි ඉන්නෙ

:       0       2

රංබොඩ Thursday, 01 February 2024 05:22 PM

ඇමෙරිකාව තවත් යුද්ධයක් නිර්මාණය කරන්න හදනවා වෙන්න පුලුවන් . ආයුධ වෙලඳාම සරුවටම කෙරෙනව නෙ.

:       0       3

බද්රානි Thursday, 01 February 2024 08:33 PM

අනේ මන්දා, අපිව (ලංකාව) අල්ලගන්න තමයි බල්ලෙක් වත් නැත්තේ...මේ දෙපැත්ත බෙදිලා බොරුවට රඟපාන කම්බා හොරුන්ගෙන් ජනතාව බේරගන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ... ලංකාව තුල පමණක් නෙමේ, ලෝකෙට ගියත් අන්ත අසරණ අනාත ජනතාවක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ... මේ රටේ බුද්ධිමත් ජනතාවත් ආසයි ලෝකයේ ප්‍රෞඩ ජාතියකට හිමිකම් කියන්න ඒ නිසානේ ලෝකයේ දියුණු රටවල් වල පුරවැසිභාවය රැගෙන විශාල ආඩම්බරයකින් යුතුව ඒ ගුවන් බලපත්‍රයෙන් රටරටවල සංචාරය කරන්නේ...සුද්දන්ට පින්සිද්ධ වෙන්න ඕනා අපේ රටේ අම්බරුවන්ට පිටරටකට ගිහින් අඩුතරමේ බෝඩ් ලැල්ලක් වත් කියවා ගන්න තරමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් අපට ලබා දුන්නට... එහෙම නැත්නම් ඉතින් මේ මුළු රටේම එවුන් පිටරටකදී ගොළුවෝ වගේ හිඟා කන්න තමයි වෙන්නේ..මේවා ඇහෙද්දී පුහු දේශප්‍රේමීන්ගේ නැට්ට ඉබේටම ඉස්සෙන එක නම් ස්වාභාවිකයි..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site