පුටින්ට එල්ල වුණේ අතුල් පහරක්
පැය 24 ක් වැනි කෙටි කාලයකින් අවසන් වුවත්, ‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව ආරම්භ කළ කැරැල්ල, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයට ලක් කිරීමක් බවත් ඇමෙරිකාව පවසයි.