
ඉන්දුනීසියාවේ, බටහිර ජාවා පළාතේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 28 කි.
දුම්රිය දෙක ගැටෙද්දී, දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයේ ගොඩගැසුණු බවත් පොඩිපට්ටම් වුණු මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත් පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd