IMG-LOGO

දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබුවේය.

විපක්ෂ නායකයා පිහි ප්‍රහාරයට ලක්වූයේ බුසාන් වරාය නගරයට ගිය අවස්ථාවේදීය.

පිහි ප්‍රහාරය එල්ල වූයේ 59 හැවිරිදි ලී ජේ මියුංග් ගේ බෙල්ලටය.

ලී ජේ මියුංග්, බූසාන් නගරයට ගියේ, නගරයේ ඉදිවන ගුවන්තොටුපොළක වැඩ කටයුතු නිරීක්ෂණයටය.

මාධ්‍යවේදීන් පිරිසක් ද ඔහු වට කරගෙන සිටියේය. හිටිහැටියේ පිරිස අතර සිටි පුද්ගලයෙක් විපක්ෂ නායකයාගේ බෙල්ලට පිහි ප්‍රහාරය එල්ල කළේය. විපක්ෂ නායකවරයාගේ ආධාරකරුවන් වහා එම තැනැත්තා අල්ලා ගත්තේ බිම පෙරළා ගනිමිනි.

විරෝධය දැක්වීමක් ලෙස පිහි පඦහාරය එල්ල කරන්න ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරකයා පොලිස් අත්අඩංවෛ් පසුවෙයි.

විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරය එල්ල වන අයුරු, තුවාල ලබා බිම වැටෙන අයුරු, ආධාරකරුවන් එක් වී ලේන්සුවක් තබා තුවාලය තද කරන අයුරු පමණක් නොව, විපක්ෂ නායකයා රෝහල්ගත කරන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 207 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1706 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site