
ජපානයේ දුම්රියක මගීන්ට පිහි ප්‍රහාර එල්ල කළ තරුණියක පොලිස් අත්අඩංගුවට පත්වුණු බව මාධ්‍ය වාර්තා කරයි.
පිහි ප්‍රහාරයට ලක්වූයේ අවුරුදු පිරිමින් සිවුදෙනෙකි. පිහි ප්‍රහාරය එල්ල තළ තරුණිය 20 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය පවසයි.
පිහි ප්‍රහාරය එල්පල කෙරුණේ ටෝකියෝ නුවර දුම්රියක් තුළය. තරුණිය පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. තුවාල ලැබූ සිවු දෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණි.
පිහි ප්‍රහාරය එල්ල කර තරුණිය මෙල්ල කර ගනිමින් ඇය පොලිසියට බාර දුන්නේ දුම්රියේ සිටි සෙසු මගීන් යැයි ද පැවැසෙයි.
(ජපෑන් ටයිම්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දවසක හිටපු අගමැති වෙඩි තියලා මැරුවා... සියදිවි හානිකර ගැනීම් වලිනුත් බොක්ස් ඔපිස් වාර්තා තබුන රටක්... යූරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඒ ටිකමයි...