චෝදනාවලින් ට්රම්ප් නිදොස්
2021 වසරේ ජනපතිවරණයෙන් පැරැදී, ධුරය අහිමි වී, ධවල මන්දිරයෙන් පිටව යද්දී, රහස් ලියකියවිලි රැගෙන ගොස්, ළඟ තබා ගත් බවට එල්ල වී තිබූ අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් නිවැරදිකරු යැයි අධිකරණය තීන්දු කළේය.