
තායිවාන ජනාධිපතිවරණයට චීනය, ‘ටික්ටොක්’වලින් බලපෑම් කරනවා යැයි චෝදනා එල්ල වෙයි.
තායිවාන රජය සහ හමුදාව කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීමේ අරමුණින්, චීනය ‘ටික්ටොක්’ නිර්මාණ තියාවන තරුණ ප්‍රජාව අතරේ ජනප්‍රිය කරන බව පැවැසෙයි.
චීනය, ටික්ටොක් භාවිතයට ගනිමින්, තායිවාන පාලක පක්ෂය විවේචනය කරන බවට ද චෝදනා එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd