IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙයි. ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය.

ඊශ්‍රායල හමාස් ගැටුමට, මාස දෙකක් සහ දින 14 ක් ගත වී ඇත. ගැටුම් අතරතුරේ, දින කීපයක සටන් විරාමයක් පැවැත්විණි. ඒ අතරතුරේ, හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් මුදා ගැනීම සිදුවිය.



අදහස් (1)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට

බද්රානි Thursday, 21 December 2023 02:36 PM

තමන් කෙරුමෝ යයි සිතමින් අනෙකාව විනාශ කිරීමට සිතන පතන ජනතාවකට අවසානයේ අත්වෙන ඉරණම තමයි මේ.. අරාබියේ රටවල මුස්ලිම් ජනතාව ඔවුන්ගේ අන්තවාදී පටු ආගමික ආකල්ප මුදුන් පමුණුවා ගැනීම පිණිස යොදාගන්න අඥාන ජනතාවක් තමයි මේ පලස්තීනයේ වෙසෙන්නේ... වෛරය ඔවුන්ගේ සිත්තුළ පැල කිරීමට බොහෝ සේ වියදම් කරන අරාබි රටවල් අවසානයේ මේ මෝඩ ජනතාවට හව්හරණක් වුවාද...? ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිදී පලා යන ජනතාවට මේ සියලුම මුස්ලිම් රටවල් ඔවුන්ගේ දේශ සීමා වසා දැමුවා... ලංකාවේත් මෙවැනිම අඥාන ජනතාවක් දේශපාලකයින් විසින් හා තක්කඩි පූජකයින් විසින් මුලා කරමින් ඔවුන්ගේ සිත් තුළට වෛරය වපුරවමින් සිටිනවා... ඒ ලාංකික ජනතාවටත් අවසානයේ ස්වභාව ධර්මයා විසින්ම මෙවැනිම විනාශකාරී තත්වයක් ඇතිවීම කිසිවෙකුට වළක්වා ගත නොහැකිවනු ඇත...දැනටමත් ඒ තත්වය ආරම්භ වී හමාරයි...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1536 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site