
‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කැලිෆෝනියා ආධිකරණයක නඩුවක් ද ගොනු කර තිබේ.
වින් ඩීසල්ට චා්දනා නගා ඇත්තේ ඔහුගේ සහායට සිටි ජොනාසන් නමැති තරුණියයි.
ජොනාසන් පවසන අන්දමට, වින් ඩීසල් ඇයට ලිංගික හිරිහැර සිදු කර ඇත්තේ 2010 වසරේ දී ඇට්ලැන්ටා නුවරදීය.
ඒ, වින් ඩීසල්, ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව පස්වැනි චිත්‍රපටය රූගත කළ කාලයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 13කට කලින් ඇලේ බෝට්ටු ගිය පාරවල් හොයපල්ලකෝ...! කොච්චර බෝට්ටු යන්න ඇද්ද ඔය ඇලේ? ඩීසල් නැතුව හබලෙන් පැද්දා වත්ද?