
නත්තලට පෙර දින සැන්දෑවේ, ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ අල් මගාසී සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාර මාලාවකින්, පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ සරණාගත කඳවුරේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් තමන් පහර දුන් බවය. පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බවය.
ප්‍රහාරයෙන් විනාශ වුණු ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම ලහිලහියේ සිදුවෙමින් පවතී. ඊශ්‍රායල ගුවන් හමුදාව, මීට පෙර ද අල් මගාසී සරණාගත කඳවුරට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නත්තල උදා වෙද්දී ඊශ්‍රායලය බෝම්බ දාලා