
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත.
ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.
තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.
අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අප්පොච්චට චෙච්ච දේම ට්‍රම්ප් අප්පොචාටත් සිද්ද උනා අපේ හාන්දුවනේ.
රට බංකොලොත් කරලා කෝටි දෙකකට වැඩි ජනතාවක් පාරට ඇද දැමූ කණ්ඩායමටත් මේ දෙය විය යුතුය
ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... (සුනිල් පෙරේරාගෙ සින්දුව මතක් උනා)
ලංකාවේ මහින්ද ජනාධිපති වෙනවාට සමහරු භයයි, ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙනවාට සමහරු බයයි. ඒ තමන්ට කෙළවෙන නිසා . ජෝ බයියා වගේ කෙනෙක් පත් කරගත්තේ ඒ නිසයි.