
මෙක්සිකෝවේ නත්තල් සාදයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ සැලවටෝර් පළාතේ පැවැති නත්තල් සාදයකටය. ආයුධ සන්නද්ධ හය දෙනෙකු ප්‍රහාරයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. මෙය මෙක්සිකෝවේ අපරාධ කල්ලි දෙකක් අතරේ සිදුවුණු ගැටුමක් යැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd