
‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘ජේ.එන්.1’ කොරෝනා වයිරසය ඉන්දියාවේ, සිංගප්පූරුවේ, ඇමෙරිකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ චීනයේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ජේ.එන්.1’ වයිරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ, අවධානයෙන් පසුවිය යුතු ආකාරයේ ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදයක් ලෙසය.
මුහුණු ආවරණ දිගටම පැලඳීම, කිවිසුම් යද්දී සහ කැස්ස ඇතිවිට නාසය සහ මුඛය ආවරණය කර ගැනීම, සැමවිටම දෑත් පිරිසුදුව තබා ගැනීම, ප්‍රතිශත්තිය දුර්වල අයකු නම් ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd