බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ද මැතිවරණය වර්ජනය කරන බව නිවේදනය කර තිබේ.
වත්මක් අගමැතිනී ෂෙයික් හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සිදු නොවනු ඇතැයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය පවසා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බංග්ලාදේශ මහ මැතිවරණය 7 වැනිදා