රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදුණි.
ජපන් බලධාරීන් පැවැසුවේ, මීටර් 1.2 ක් උසැති රළ ඉෂිකාවා පළාතේ වෙරළ තීරයට කඩා වැදුණු බවය.
ටොයාමා පළාතේ ටොයාමා නගරයට මීටර් 0.8 ක සුනාමි රළ කඩා වැදුණි. සුනාමි රළවලින් හෝ භූමි කම්පාවෙන් හෝ කිසිදු හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා නොවෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd