
යුක්රේන හමුදා සමඟ සටන් වදින රුසියන් ගුවන් හමුදාව, අත්වැරදීමකින්, රුසියන් ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රුසියන් ගුවන් හමුදාව පහර දී ඇත්තේ, යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 150 ක් දුරින් පිහිටි පෙට්‍රෝපැව්ලෝව්කා ගම්මානයේය.
රුසියන් ගුවන් හමුදාව මෙම ගම්මානයට පහර දී ඇත්තේ යුක්රේන හමුදා සෙබළුන් එහි සිටිනවා යැයි වරදවා වටහා ගනිමිනි. ගම්මානයට එල්ල වූ කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව රුසියානු හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd