IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාකිස්තාන මැතිවරණය කල් දැමීමට යයි

එළැඹෙන පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය කල් යෑමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි‍.

පාකිස්තානයේ මේ වනවිට පවතින්නේ භාරකාර රජයකි. ඒ, මැතිවරණය පැවැත්වීමට ඉඩ සලසා දීමක් ලෙසය. භාරකාර අග්‍රාමාත්‍යවරයා ද අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබුණේ නියමිත දිනට මැතිවරණය පැවැත්වෙන බවය.

එසේ වුවත්, නවතම මාධ්‍ය වාර්තා අනුව, මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට පාකිස්තාන සෙනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි පැවසෙයි.

පාකිස්තානයේ ඇතැම් පළාත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සහ අයහපත් කාලගුණය ආදී ගැටලු හේතුවෙන්, ජනතාවට ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟාවීම අපහසුවීම හේතුවෙන්, මැතිවරණය කල් දැමීමට එම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

පාකිස්තාන මැතිවරණය කල් දැමීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site