
ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තය කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 62 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පළමු වැනිදා, ඉෂිකාවා ප්‍රාන්තය කැලැඹී ගියේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ භූමි කම්පාවකිනි.
ප්‍රබල භූමි කම්පාවත් සමඟ ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
වෙරළාශ්‍රිතව පහත් බිම්වල සියලු දෙනා උස් බිම්වල ආරක්ෂිත ස්ථාන වහා දිව යන්නැයි බලධාරීහු අනතුරු ඇගවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd