මයික්‍රෝසොෆ්ට් සමාගම, ඔවුන්ගේ පරිගණක යතුරු පුරුවේ (කී බෝඩ්) වෙනසක් සිදු කර ඇත. ඒ, කෘත්‍රිම බුද්ධි හෙවත් AI KEY එකක් අලුතින් යතුරු පුවරුවට එක් කරමිණි.
කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයත් සමඟ මෙම AI KEY හඳුන්වා දීමට පියවර ගත් බව මයික්‍රෝසොෆ්ට් සමාගම පැහැදිලි කර ඇත. මෙම AI KEY හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ, මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් 11 භාවිතයට ගන්නා පරිශීලකයන් සඳහා බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd