IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රාම් මන්දිර් අද විවෘත කෙරේ

ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු රාම් මන්දිර් හින්දු දේවස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනයේ විවෘත කිරීමට නියමිතය.

මේ සඳහා දැවැන්ත උත්සවයක් සංවිධානය කර ඇත. එය අද (22) සිට දින ගණනක් පැවැත්වෙයි. ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨා‘ (කැපවීම) සඳහා වන වෛදික චාරිත්‍ර මේ වනවිටත් ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි. පසුව ‘ආරති‘ උත්සවයට සහභාගී වීම සඳහා බැතිමතුන්ට දේවස්ථානයේ දොරටු විවෘත වීම සිදු වෙනවා.

රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා බිඳ දමා විනාශ කළ බබ්රි මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයේය.

හින්දු හිමිකම් නියෝජනය කරන අයට පක්ෂව 2019 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. හින්දු විශ්වාසය අනුව, රාම් දෙවියන් උපන්නේ මෙම ස්ථානයේය.

(බීබීසී)



අදහස් (2)

රාම් මන්දිර් අද විවෘත කෙරේ

ශංකර් නිත්‍යස්වාමි Monday, 22 January 2024 05:54 AM

අන්තවාදී මුස්ලිමුන් පරදා හින්දූන් ලැබූ ජයග්‍රහණයක්. උණුසුම් සුබපැතුම්!

:       1       8

saman Monday, 22 January 2024 11:53 AM

දෙවියො උපදිනවලු මොන මගුල් කතාවක් ද ඒ්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 154 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 93 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site