
ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයට පැමිණ සිටි, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට, විනිසුරුවරිය තරවටු කළාය.
ඒ, නීතීඥවරුන් පිරිවරාගෙන අධිකරණයට පැමිණ සිටි ට්‍රම්ප් අධිකරණ ශාලාවේ උස් හඬින් කතා කරමින් පැමිණිලිකරුවන්ට අපහාස කිරීම හේතුවෙනි.
ට්‍රම්ප් තමන්ට ලිංගික හිරිහැර කළේ යැයි පැමිණිලි කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක වන්දියක් ඉල්ලන්නේ මාධ්‍යවේදිනියක ද වූ ජීන් කැරොල් නමැත්තියයි. 80 හැවිරිදි ජීන් කැරොල්, ට්‍රම්ප් අතින් ලිංගික හිරිහැරවලට ලක් වුණු බව පැවැසෙන්නේ 1995 වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd