රුසියන් ජනපති පුටින් ට්රම්ප් ගැන පැහැදිලා
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මැදිහත් වීමට සමඟමීව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ පළුදු වූ රාජ්ය තාන්ත්රික සබඳතා යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති අතර, මෙය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් බව පැවැසෙයි.