IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක්

ඇලස්කාවේ මෙන්ඩන්හෝල් ග්ලැසියරයක් දියවීයෑමෙන්, මෙන්ඩන්හෝල් ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවිය.

ගංගාව පිටාර ගැලීමේ අවදානමක් පැවැති බැවින්, ගංගාව අවට වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. ජූනෝ නගරයේ වීදි රැසක් ජලයෙන් යටවුණු බව ද පැවැසෙයි.

ඇලස්කාව අයිස්, හිම සහ ග්ලැසියර්වලින් සමන්විතය. පිනිමුවන්, හිම වළසුන් ඇලස්කාවේ බහුලව දකින්න ලැබෙන සතුන්ය. ඇලෙස්කාවේ ග්ලැසියර දියවීම වාර්ෂික ගැටලුවක් බවට පත් වී ඇත. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, ග්ලැසියර් දියවීම ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බවය.



අදහස් (0)

ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1049 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site