ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.7 ක් සටහන් කළ බව ද පැවැසෙයි.

භූ කම්පාව කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි සඳහන් වෙයි. මීට අමතරව ටොන්ගෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපක 5.5 ක භූ කම්පනයක්ද සිදුව ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)