
එලැඹෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට යුරෝපා රටවල් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශයත්, කැනඩාවත්, ඕස්ට්‍රේලියාවත් ගත් තීරණය හේතුවෙන්, ඇමෙරිකාවත් ඊශ්‍රායලත් හුදෙකලා වී සිටින බව පැවසෙයි.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යනු ඇමරිකන් හිතවාදී රටවල්ය. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසන්නේ, කවුරු ඊශ්‍රායලයට විරුද්ධ වී, පලස්තීනයට සහාය පළ කළත්, තමන්ගේ සහාය හිමිවනු ඇත්තේ ඊශ්‍රායලයට බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd