IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය.

මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ය. ඒ, සාකච්ඡාවලින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

'සාකච්ඡා කළත් එකඟතාවක් ඇති කර ගැනීම සිදු වුණේ නැහැ. මීළගට මම යුරෝපා රටවල නායකයන් සමගත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමගත් කතා කරන්න සූදානම්' යැයි ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

(සී.එන්.එන්.)



අදහස් (6)

සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ

ravin Saturday, 16 August 2025 06:14 AM

කෙනෙකු සාකච්චාවකට එන්නේ අනිකා කියන දේවල් වලට එකඟතාවය පලකරන්න නොවේ.

:       1       20

MDO Saturday, 16 August 2025 08:55 AM

ඩෝ පුටින් ඕනවට වඩා ෂෝ දාන්න යන්න ඵපා. ඔයාලා රටවල් මංකොල්ල කාලා තමයි අද ලොක්කෝ වගේ ඉන්නේ. ඕවා හැමදාම කරන්න බැරිවෙයි ඩෝ පුටින්....

:       35       2

fairoos Saturday, 16 August 2025 12:16 PM

නොබෙල් තෑග්ග නම් හම්බ වෙන්නේ නෑ.

:       26       6

Nandalal DE SILVA - France Saturday, 16 August 2025 01:36 PM

ට්‍රම්ප් සහ පුටින් අතර මෙම සාකච්ඡා යොජනා කල දින පටන්ම මුළු ලෝකයම දැන සිටියේ, එය "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල්..." කථාවයි ! සටකපට, මිනීමරු, ඒකාධිපති සූත්තර පුංචෙක් වන පූටින් යුක්රේන යුද්ධය හිඟන්නාගේ ඔඩු දුවන තුවාලය කරගෙන, එරට මුළුමනින්ම රුසියානු පාලනයට නතු කර ගැනීම ඔහුගේ ඒකායන අරමුණ බව නොතෙරුනේ ට්‍රම්ප්ට පමණක්ද? ඒකාධිපති රුසියානු පාලනයට එරෙහිව, යුධ විරෝධී මුළු යුරෝපයම, අසරණ යුක්රේනය සමග එකාමෙන් අත් වැල් බැඳගත් දිනට, පූටීන්ට වන්නේ ඇදුම්වල චූ හලාගෙන භූගත බංකරයකට ඇතුළුවී, හිට්ලර් මෙන් තම හිසට, සියතින්ම උණ්ඩ කිහිපයක් ඇතුළු කර ගැනීම පමණි ! එම ප්‍රීතිමත් දිනය ඉතාම ළගදීම උදාවෙලා කියා, සාමය පතන, මුළු ලෝකයම ඇගිලි ගනිමින් සිටියි...!

:       34       4

Nandalal DE SILVA - France Saturday, 16 August 2025 02:02 PM

ආයෙත් පාරක්, මිනීමරු, ඒකාධිපති පූටීන්, ලෝක බලවතා වන... "ට්‍රම්ප් තප්පුලන එහෙත් වැඩ බැරි ගොන් තඩියෙක්" බවට ලෝකය හමුවේ නියමෙටම ප්‍රදර්ශනය කර තිබෙනවා... පව් අනේ පව්... ට්‍රම්ප්ගේ "නොබෙල් සාම ත්‍යාග " සිහිනය, ඇලස්කාවේ දියවී යන හිම කන්දක් බවට 2025 අගොස්තු 15දා, ඇමරිකානු ඉතිහාස පොත්වල රන් අකුරින් ලියැවුණා...!

:       25       4

ගුණරත්න Sunday, 17 August 2025 08:34 AM

පුටින්ට ඕන යුක්රේනයේ තිබෙන ඛනිජ ඉල්ලම් සහ තෙල් නිධි ටික. එහෙම නැතිව වෙන කිසි දෙයක් නොවෙයි. ඔය ඛනිජ සම්පත් නැත්නම් එක බල්ලෙක් ඇහැරලා බලන්නේ නැහැ.

:       14       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site