මානවරූපි රොබෝවරයෙකුගෙන් පාලනය වන ලොව පළමු සිල්ලර වෙළෙඳසැල චීනයේ, බෙයිජිං අගනුවරදී විවෘත කළ බව වාර්තා වේ.

වර්ග මීටර් 9ක ප්‍රමාණයක ඉදිකළ මෙම වෙළෙදසැල පාලනය කරනු ලබන්නේ ''ගැල්බොට්'' නම් මානවරූපි රෝබෝ හරහාය.

මෙම වෙළෙඳසැල හරහා බීම වර්ග අළෙවි කරන අතර මෙම රොබෝට භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව ද පවතී.