බ්‍රිතාන්‍ය නළු ටෙරන්ස් ස්ටෑම්ප් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 87 කි.

ස්ටෑම්ප් සිය රංගන දිවිය ආරම්භ කළේ 1960 දශකයේය.

ටෙරන්ස් ස්ටෑම්ප් වඩාත් ප්‍රකට වූයේ 1978 වසරේ තිරගත වුණු සුපර් මෑන් 2 චිත්‍රපටයේ ජනරාල් සෝඩ් නමැති නපුරාගේ චරිතයට පණ පොවමිනි. 1978 වසරේ සුපර්මෑන්ගේ චරිතය නිරූපණය කළේ ක්‍රිස්ටෝපර් රීව්ස්ය.