
ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 8 කි.
වෙඩි තැබීමට තුවක්කුකරුවන් කීප දෙනකු පැමිණ ඇතැයි පැවැසෙයි. තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව ද වාර්තා වේ. වෙඩි ප්‍රහාරයට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd