මුලතිව් පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය
මුලතිව් , කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ පිහිටි ෂිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානය පුරාවිද්‍යා කැනීම් සිදු කරන බව පවසමින් සිය ජනතාව ජීවත් වන එම ප්‍රදේශය සැලසුම් සහගතව රජය විසින් අත්පත් කර ගනිමින් සිටින බවට දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා චෝදනා කළේය.