(සුජිත් හේවාජුලිගේ )
ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
දැනට පවතින එන්නත්වලින් කොරෝනා වයිරසවලට එරෙහිව සියයට 95කට වැඩි සටනක් කළ හැකි බව පෙනී යන නමුත් ඉදිරියේදී බිහිවන කොරෝනා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා වයිරසය වවුලන්ගෙන් පැතුරුණු බවට ඇතැම් විද්‍යාඥයින් පළකරන අදහස් තමා බැහැර නොකරන බවද ඔහු පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැ ලොකේ පෙරලුනත් ආණුඩුව පෙරලුනේ නැත්තන් අවුලක් නැ
දේශයේ පිනට පහළ වු උගත් බුද්ධිමත් .යුද්දෙට නැති කඩුව
ආණ්ඩුවට මුක්කු ගසන ජනතාවට වෙට්ටු දමන බොරදියේ මාළු බාන උගත්, බුද්ධිමත් සුහද කොකා...
ඕක ඉතින් මටත් කියන්ට පුළුවන්.
ආණ්ඩුවේ හැමෝටම හැම ප්‍රශ්නයක්ම පේන්නේ බෝම්බ විදිහට. බලේට ආවෙත් බෝම්බෙ පිහිටෙන්නේ...
ප්‍රකට වෛරසවේදියෙක් වුනේ 1950 ගණන් වල. දැන් නම් ඉතින් කොහෙද යන්නේ මල්ලේ පොල්...!!!
මහාචාර්යවරු කියන කතා ගැන නම් කියලා වැඩක් නැහැ. ඊළඟ සැර කොරෝනාව මැදමූලනෙන් එයිද කියලා කවුද දන්නේ...?
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද?
කුම්භඝෝෂක කතාවෙන් කියන්නේ අතීතයේත් සර්පයින්ගෙන් මෙවැනි රෝගයක් (අහිවාතක රෝගය නමින්) ඇතිවුණා කියලයි. පසුගිය වසරේ මම දැක්කා පුවත්පතක ග්‍රහයින් රාහුගේ, නැත්නම් කේතුගේ නැකැත්වල ගමන් කරනවිට මෙවැනි රෝග ඇතිවෙනවා කියලා... දන්න කෙනෙක් සොයා බලන්න
මහාචාර්යතුමා අංජනම් බලනවා වගේ.
මේ වගේ කාලෙක මෙතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය භාර දුන්නොත් යමක් වෙන්න පුළුවන් මොකද මොනවම හෝ දෙයක් අනෙක් අයට සාපේක්ෂව දන්නවා.
ගම්මන්පිල, විමල්, වාසු, සහ මෙතුමාත් එකම වල්ලේ පොල්.
ඔහු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුයි.