අවමගුල් උත්සව චාරිත්‍රත් වෙනසකට ගම්පහ තීරණය අගයමු
කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නීතිරීතීවලට පටහැනිව ජනතාව දිගින් දිගටම කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදු වූ දිනට පසු දින අවසන් කටයුතු කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.