(ශාන්ත රත්නායක)
සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමිලට අලෙවි කළ සහල් කිලෝ 14000 ක් රජයේ පාලන මිල යටතේ සතොසට පවරා ගැනීම සිදු විය.
එයට කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න , පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජෙර් ජෙනේරාල් ශාන්ත දිසානායක පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිසාව බාර මෙහෙයුම් ප්‍රදීප් කළුතරආරච්චි යන මහත්වරු සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිකරලා බොරුවට වැටලීම් කරනවා. මේ කාවද රවට්ටන්නේ...? තමන්ගේම සහෝදර දුප්පත් ජනතාව නේද? කෝ අපේ ආගම්වල තියෙන දේවල් පිළිපදිනවා...?
වටලන්න දගලන්න දෙයක් නැනේ මහත්තයෝ ඔයාලගේ හාමිනේල ඔයාල කියන පාලන මිලට බඩු ගන්න පුළුවන් කඩ ටික කිව්වනම් ඉවරයිනේ නැත්නම් ඔයාල හැමදාම පිටකොටුවෙන් ගෙදරට යනකොට බඩුටික අරන් යන්න බොරුවට සංදර්ශන විතරයි ටිකකාලෙකට. දැන් 100000, මිලියනයක් දඩේ කියාගෙන තව නාඩගමක් යනවා.
ඔය මොනවා කෙරුවත් පාලන මිලට ගන්න සහල් නැති වුනත් අල්ලපු හොරෙකුත් නැහැ.
කරන්නෙම බොරු, කියන්නෙම බොරු