(ඩි.ජි.සගතපාල)

ගාල්ල දිවර වරාය තුළ මෙ වනවිට හින්නක් හට ගෙන තිබේ .

ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් එකකය පැමින ගින්න නිවිමට කටයුතු කරමින් සිටින අතර අවට ප්‍රදේශයම කලු දුමෙන් වැසි ගොස් ඇත .

පොලිසිය පැවසුවේ ඉවත් කර ඇති බොට්ටුවක ඇතිවු ගින්නක් පැතිර ගොස් ඇති බවය .

ගාල්ල පොලිසිය වරාය පොලිසිය එක්ව පරික්ෂණ ආරම්භ කර ඇත.