(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ ආඥාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලැබීය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනත යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා පාලනයක්, අත ලග වීමට ඉඩ ඇත.
මියන්මාරයක් කරලා මේ රට කාලා තමයි නවතින්නේ... මේ බල වියරුව නිසා...!
කරන්න පුළුවන් ඔච්චර තමයි. තව පුළුවන් කටින් බතල හිටවන්න..
ඇබිත්තයව මහනායක උන්නාන්සේ කරලා ,දැන් කියවන්න තමා වෙලා තියෙන්නේ
පාස්කු ප්රහාරයෙන් පස්සේ සිරිසේන දිගටම කලානේ මේක
එකෙන්ම රැස්පැට් සර්...'!
අද රටේ උදාවෙලා තියන තත්වය අනුව පාලකයින්ගේ ආරක්ෂාව තකා හමුදාව කැඳවීමකට තීරණය කර ඇත. ජනතාව පාලකයින් සමග කාකොටා ගන්නා කාලය උදාවී ඇත.
මේකට මෙයා එන බව අපි දැනගෙන හිටියා...
මොනවාහරි විකාරයක් කරලා බයියන් අවුස්සනවා... එච්චරයි නන්දසේනට පුළුවන්.
මේ හමුදා පාලනයක් කියලා කෑගහන අය නිකම්වත් මතක් කරගත්තා නම් හොඳයි නවසීලන්තයේ ඊයේ, පෙරේදා සිදුවූ දේ. ගිය පාර එහේ මුස්ලිම් පල්ලියකට වෙඩි තිබ්බා කියලා ඔවුන් පහර දුන්නේ අපේ ලංකාවට. මේ පාර අයි එස් එකෙක්ව එහේ වෙඩි තිබ්බා කියලා ආයිත් අපේ රටට වැඩේ දෙනකම් උඩ බලන් ඉන්නද කියන්නේ. සරත් ෆොන්සේකා මහතා පවා පිළිගත්තා 2019 ආරක්ෂක තත්ත්වය බාල නිසා තමයි පාස්කු ප්රහාරය ඔච්චර ලේසියෙන් වුණේ කියලා... ඒ නිසා බූරු දේශපාලන අරමුණු පැත්තක තියලා රටේ ආරක්ෂාව ගැන හිතන්න.
කොරෝනා පාලනය වෙනුවට.., ජනතාව පාලනය කරනවා. මෙහෙම රට වැහුවොත් නේටෝ හමුදාවත් ඉස්සරහට ගේන්න වෙයි...
ආණුඩුව පෙරලනන කාලය පැමිණ ඇත.
කොරෝනා තිබුණත් නැතත් දැන් ඉතින් මුඛවාඩම දාගෙනම හිටපල්ලා...!!! හමුදාව තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට නොව පාලකයින්ගේ ආරක්ෂාව සඳහාය..!!!
ඇත්තෙන්ම අපේ රටේ උගත් නූගත් හැම කෙනාටම කිසිම පුහුනුවක් නෑ. නීතිගරැකව විනයගරුකව හැසිරෙන්ට.ඒ වගේම තමයි ලංකාවේ ජීවත් වෙන හැම කෙනාගෙම ඇගේ දුවන්නේ අවුරැදු සිය දහස් ගානක් තිස්සේ හුරැ පුරැදු වුන යටත් විජිත පාලන ක්රමයයි.ලංකාවේ හැමකෙනාම පුරැදුවෙලා තියෙන්නේ කාගේ හරි අණකට යටත් වෙලා වැඩ කරන්ටමයි.ඒක අපිට උරැම පුරැද්දක්.අපේ ඇගේ තියෙන දෙයක්.අපේ ලේ හැදිලා තියෙන්නේ ඒ විදියටයි.ඒ නිසා හමුදාව හරි ජනතාව හරි මගට යොමුකරලා පෙලගස්සලා හොද තැනකට ගේන්ට මූලිකත්වය ගත්තොත් මගෙ ශුි ලංකාව ඉතාම වේගයෙන් සංවර්ධිත රටක් කියන ගොඩට එකතුවෙනවාමයි.අපි හැමොම ඒවෙනුවෙන් කැපවෙමු.
පොදු සමාව ලැබෙනවානම් ඒක තමා සාර්ථක
රටේ සේනාධිනායකයා රටේ ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව කැඳවන එක හොඳයි. මොකක්ද මේකේ වැරැද්ද? මිනිස්සුන්ට පුද්ගලික විනයක් නැත්නම් මේක තමයි කරන්න ඕනෑ... රටක සන්නද්ධ හමුදාවක් ඉන්නේ මිනිස්සු ආරක්ෂා කරන්න මිසක් මිනිස්සු මරන්න නෙමෙයි ඒක මේ මෝඩ, නූගත් කමෙන්ට් දාලා තියන වල් බූරු, හරක් තේරුම් ගත්තොත් හොඳයි... රටේ වෙන හැම ආපදා විපත් වලදී මේ කියන මහලොකු චණ්ඩිද එන්නේ..? මෝඩකම තිබුණු පලියට ඒක රටට පෙන්නන්න යන්න එපා...
මොහු එනකොටම අපි දැනන් හිටියා.